ජනාධිපති අරමුදලේ මුදල් නිකුත් කිරීම සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණයට අදාළව ‍ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මීට සුළු වෙලාවකට පෙර අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙනවා.