අසාද් සාලි

රවී කරුණානායක අන්තිමට කරලා තියෙන්නේ නොමිනේෂන් භාරදෙනකොට කොළඹට තරග කරන්න දාපු එක්කෙනා තරඟ කරන්නේ නැතුව ජාතික ලැයිස්තුව තියෙන කාමරයට රෑ දොළහට ගිහිල්ලා නම දාලා අත්සන් කරලා ගියා. කොළඹ දිස්ත්‍රික්කයෙන් තරඟ කරන්න කියලත් තරඟ කරන්නේ නැතුව ජාතික ලැයිස්තුවේ නම දාලා අත්සන් කරලා මාරු වෙලා ගිහිල්ලා ෆෝන් එක ඕෆ් කරගෙන හිටිය එක තමයි අපි කවුරුත් දන්නේ. දැන් වෙලා තියෙන්නේ ජාතික ලැයිස්තු දෙකක් පත්තු වුණාම හොරෙන් එතුමාගේ පක්ෂයේ ලේකම්තුමිය ශාමිලා පෙරේරා මැතිණියට කියලා එතුමාගේ නම යවනවා.

ජාතික ලැයිස්තුවේ පත්වීමට රවී කරුණානායකගේ නම ඉදිරිපත් කිරීම ගැන අසාද් සාලි විරෝදය පලකරයි.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>