පා. ම. තිස්ස අත්තනායක

සමගි ජන බලවේගය විසින් සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවක් අමතමින් තිස්ස අත්තනායක මහතා පවසා සිටියේ තාවකාලික විධිවිධාන පනතක් ලෙස අවුරුදු 40 පෙර ගෙන ආ මෙම පනත අහෝසි කිරීමට කටයුතු කර ඊටත් වඩා භයානක වගන්ති ඇතුලත් පනතක් ගෙන ඒමට පෙර එහි ඇති දැඩි වගන්ති අර්ථනිරූපණය කළ යුතු බවයි.

සම්පූර්ණ වීඩියෝව පහතින් >>>>>>>>>>>>>