පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක.

ජනාධිපතිතුමන් දවස් කිහිපයකට ඉස්සෙල්ලා කියනවා, විදේශ ණය ගෙවීම නැවැත්වීම නිසා තමයි අපි මෙහෙම ඉන්නේ කියලා. ඒ කියන්නේ මේ ණය නොගෙවීම නිසා ඇතිවෙලා නිදහසක් මිසක ආර්ථික ප්‍රශ්නවලින් ගොඩ යන්න ආණ්ඩුව අනුගමනය කරපු ක්‍රියා පිළිවෙතේ සාර්ථකභාවයක් නෙවෙයි.

විදේශ ණය ගෙවීම කල් දමා ගැනීමට හෝ නැත්නම් කොටසක් නොගෙවා සිටීමට හෝ ගෙවන්න තියෙන පොලී අනුපාතයේ යම් සංශෝධනයක් කිරීමට එකඟතාවයන් මේ වෙලාවේ අවසන් කරගන්න ඕනේ. එහෙම නැත්නම් අපිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඊළඟ වාරික දෙකටත් අර්බුදයක් මතුවෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කල අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>