ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක

විවිධ පැති ගණනාවකින් පාරිසරික වශයෙන් වැදගත් රටක් අපි. හැබැයි ලෝකේ තියෙන නිර්නායකයන් ඇතුලේ තර්ජනයට ලක්වූ රටක් බවට අපි පත්වී තිබෙනවා. මට මතකයි මීට කලින් ඡන්දෙකදී මහින්ද රාජපක්ෂ ගිහිල්ලා මොණරාගල කතාවක් කියලා ඔහු කිව්වා. ඔහු මුහුදු වතුර පිරිසිදු කරලා මොණරාගල මිනිස්සුන්ට බොන්ඩ ව්‍යාපෘතියක් ගේනවා කියලා. මම කියන්නේ මොණරාගල අය මුහුදු වතුර පිරිසිදු කරලා බොන්ඩ ඕන ප්‍රදේශයක්ද? ඔවුන්ම පරිසරය විනාශ කරලා ඔවුන්ම ගොඩ එන්න මාර්ග තෝරනවා.

ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මාධ්‍ය හමුවේ දැක්වූ අදහස.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>