අමාත්‍ය හරීන් ප්‍රනාන්දු

සජබෙට ඉන්නෙත් එක්සත් ජාතික පාක්ෂිකයෝමයි. ඉතින් මේ පක්ෂ දෙක ඇතුලේ වෙනසක් නැහැ . පොඩි විරසකයක් තිබුණා. මම හිතනවා මේ ඒක නායකයෝ මට්ටමින් විසඳාගත යුතු කාලයක්.

අනුර කුමාර දිසානායක මැතිතුමාලගේ පක්ෂයට මෙහෙම හරි සෙනගක් ඉන්නේ විපක්ෂයේ තියෙන දුර්වලතාවය නිසයි. ප්‍රධාන විපක්ෂය මේ වෙලාවේ ආණ්ඩුවක් භාරගන්න සූදානමින් ඇඳගෙන ඉන්න ඕනේ. නමුත් මේ විපක්ෂයට වුණේ ඒගොල්ලන් වේලාසනින් ඇඳගත්තා වැඩියි. ඒ නිසා තුන්වෙනි පාර්ශවය ඉස්සරහට ආවා.

මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න හමුවේ අමාත්‍ය හරින් ප්‍රනාන්දු ප්‍රකාශ කළ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>