අසේල සම්පත්

මිල්කෝ සමාගම ලාභ ලැබුවා කියලා කිව්වට මිල්කෝ සමාගම ගහනවා මාර ගැහිල්ලක්. මේ රටේ පරිසර අමාත්‍යාංශය විසින් ගෙනාවා පරිසරයට දිරාපත් නොවන, යෝගට් හැඳි වෙනුවට කාඩ්බෝඩ් හැන්දක්. ඒක ලංකාවේ නිෂ්පාදනයක්. මිල්කෝ එක ගත්තේ සත හැට නමයට. මේ ආණ්ඩුවත් එක්ක අලුතෙන් පත්වෙච්ච මහත්තුරු තමන්ගේ අර වේලි වේලි ඉදපු ඒ කාලය මතක් වෙලා දැන් ඒගොල්ලෝ සාක්කුවට කොමිෂන් එක දාගන්න අන්න අර පරිසර අමාත්‍යංශයෙන් ගෙනාපු යෝජනා පැත්තකට දාලා තමන්ගේ හිතෛෂීවන්ත තැනකට දීලා ඉන්දියාවෙන් ගෙන්නනවා දැන් ලී හැන්දක්. ඇයි මේ වගේ දේවල් වලට විදේශ විනිමය භාවිතා කරන්නේ?

අසේල සම්පත් මාධ්‍යයට දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>