පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර

මේ වෙනකොට මියන්මාරයේ රඳවාගෙන ඉන්නවා අපේ රටේ තරුණ දරුවන් 49 දෙනෙකුගේ ප්‍රමාණයක්. ඒ වගේම රුසියාවෙත් මේ වෙනකොට විශාල වශයෙන් ලංකාවේ සොල්දාදුවන්ව විවිධ ආකාරයට ඒ යුධමය තත්වයට හසු වෙලා ඔවුන් පිළිබඳවත් තොරතුරු නොමැතිව විවිධ ප්‍රශ්න ඇතිවෙලා තිබෙනවා.

මේ නිසාවෙන් අපි විපක්ෂය විදියට ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ සම්පූර්ණ උපදෙස් මත ඵලදායී ක්‍රියාවලියක යෙදිලා ඉන්නවා. ජාත්‍යන්තර සංවිධාන සමඟ සාකච්ඡා කරලා, ආරම්භයක් විදියට මේ දරුවන් ගෙන්වා ගැනීමේ කටයුත්ත කඩිනම් කිරීම සඳහා තමයි අපි මේ උත්සාහය දරන්නේ.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>