ජනාධිපති අපේක්ෂක ජනක රත්නායක

අලුත් මැනිං මාකට් එකේ සියලුම ජනතාව මා අඳුරනවා. මේ වෙළඳුන්ට, වගේම පාරිභෝගිකයන්ට අවශ්‍ය පහසුකම් හරි විදිහට නෑ. පළවෙනි ප්‍රශ්නේ තමයි මෙතන එන්ඩ ප්‍රවාහන සේවයක් නෑ. මේ වගේ ලොකු ප්‍රශ්න තියෙනවා. සංකීර්ණය ඉතා විශාලවට තිබ්බාට මේකට අවශ්‍ය පහසුකම් පොඩ්ඩයි. මේ දේශපාලඥයන්ට මේවා තේරෙන්නේ නැහැ.

ජනාධිපති අපේක්ෂක ජනක රත්නායක ඡන්ද ව්‍යාපාර කටයුතුවල නියත වෙමින් සිදු කළ ප්‍රකාශය.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>