අමාත්‍ය විජිත හේරත්
පළාත් පාලන ඡන්ද ක්‍රමය වෙනස් කිරීම් පිළිබඳව යෝජනාවක් දැනට සාකච්ඡාවට ලක්වෙලා නැහැ. පහුගිය පළාත් පාලන ඡන්දෙට ඉදිරිපත් වෙච්ච අපේක්ෂකයෝ මේ වෙනකොට සමහර අය අපේක්ෂකත්වයේ නෑ. එහෙම ගැටලුවක් තියෙනවා. ඒ නිසා ඉදිරියේදී පළාත් පාලන ඡන්දය පවත්වන අවස්ථාවකදී මේ ඉදිරිපත් වෙලා තියෙන අපේක්ෂක නාමයෝජනා ඒ විදියටම තියාගන්නවද අලුතෙන් කැඳවනවද කියන එක පිළිබඳව පනත සංශෝධනය කළ යුතුව තියෙනවා. ඉතින් අලුතෙන් කැඳවනවා නම් අනිවාර්යයෙන් සංශෝධනය කරන්න ඕනේ.
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>