අනුර කුමාර දිසානායක

රනිල් වික්‍රමසිංහ කියනවා ජාතික ජන බලවේගය ආවොත් රට වැටෙනවලු. ජනතාව ඇඳෙන් පැදුරට වැටිලා පැදුරෙනුත් බිමට වැටිලා ඉන්නේ. කොහෙද තව වටෙන්න තියෙන්නේ. රනිල් වික්‍රමසිංහයි මහින්දයි වෙළඳපොළට ගිහිල්ලා ණය ගත්තා. අද අපිට ගෙවාගන්න බැරි ඩොලර් බිලියන දොළහමාරම රනිල් වික්‍රමසිංහ ගත්ත ණය.

අනුර කුමාර දිසානායක දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>