සුනිල් හඳුන්නෙත්ති

අපේ ආණ්ඩුවක් යටතේ තියෙන පළවෙනි මැතිවරණය මේ. අපට ඡන්දේ නොදෙන කාගෙවත් කිසිම අයිතිවාසිකමක් අපි අහෝසි කරන්නේ නෑ. ශ්‍රී ලංකා ආණ්ඩු තියෙනකොට UNP කෙනාට මුකුත් ලැබුනේ නැහැ. ඒ ආණ්ඩු දෙකම කියනකොට JVP එකටයි, එකේ අයටයි මුකුත් ලැබිච්ච නැති අය ඉතිහාසේ ඕන තරම් ඉන්නවා. හැබැයි අපි ඒක වෙනස් කරන්න ආපු මිනිස්සු.

මාතර ජනතාවගේ හදවත උණු කරපු හඳුන්නෙත්තිගේ කතාව.