අල්ලස් කොමිසම විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරි නෙවිල් වන්නිආරච්චි අත්අඩංගුවට ගෙන, අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළා.