පා.ම. අනුර කුමාර දිසානායක

මහින්ද රාජපක්ෂ මහත්මයාට සංයමයෙන් කතාවක් ඉදිරිපත් කරන්න බෑ . කතාවේ මැදට යනකොට මතක් වෙනවා NPP එක. සජිත් ප්‍රේමදාසට කතාව පටන්ගෙන විනාඩි පහයි. ඔළුවට එනවා NPP එක. ඒ කියන්නේ ඒ ගොල්ලෝ මානසික ආතතියකට අද මුහුණ දීලා තිබෙනවා. ලංකාවේ කවදාවත් එවැනි ආතතියක් ඒගොල්ලන්ට තිබුණේ නැහැ .

මේ සිද්ධ වෙන්න යන්නේ නායකයෙක් වෙනුවට නායකයෙක් ගේන එක නෙවෙයි, ආණ්ඩුවක් වෙනුවට ආණ්ඩුවක් ගේන එකත් නෙවෙයි. මේ සිද්ධ වෙන්න යන්නේ ලංකා ඉතිහාසයේ ප්‍රභලතම දේශපාලන, ආර්ථික, සමාජ පරිවර්තනයක්.

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ජන හමුවකදී ප්‍රකාශ කළ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>