හිටපු පා. ම. රංගේ බණ්ඩාර

ජනතා විමුක්ති පෙරමුණටයි, සජබෙටයි පරාජය භාරගන්න ඕනෑකමක් තිබෙනවා. ඒ පරාජය ඉතා ඉක්මනින් උරුම කරලා දෙන්න අවශ්‍ය නිසා ඉක්මන් මැතිවරණයක් පැවැත්වීම හොඳයි. පැහැදිලිවම වාර්තාගත ඡන්ද ප්‍රමාණයක් අරගෙන ජනාධිපති ධූරයට පත් වෙන්න සිටින අපේක්ෂකයා තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා. එතුමා ස්වාධීන අපේක්ෂකයෙක් විදියට තමයි ඉදිරිපත් වෙන්නේ. සියලු දෙනාට එකතු වෙන්න පුළුවන්. ඔබටත් එකතු වෙන්න පුළුවන්.

හිටපු පා. ම. රංගේ බණ්ඩාර මාධ්‍ය වෙත දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>