බන්දුල ගුණවර්ධන

මාධ්‍ය හිතවතුන්ගෙන් තමයි අහලා බලන්න ඕනේ පත්තරවල කාටුන් නැද්ද කියලා. වර්තමාන රජයේ අයට ඇයි එහෙම පහරදීමක් නොකෙරෙන්නේ කියලා. කාටුන් ශිල්පීන් හා මාධ්‍යවේදීන් කාවවත් මරලා දාලා හෝ ඒ අයට හිරිහැර කිරීමක් අපි කරලා නෑ. තර්ජනය කරලත් නෑ.

බන්දුල ගුණවර්ධන මාධ්‍යට දැක්වූ අදහස්.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>