දරුවෙක් නොවැදූ මවකට දරුවෙක් වැදීමේ වේදනාව දැනෙන්නෙ නෑ වැඩ කරපු මිනිස්සුන්ගේ කැපවීම දන්නේ ඒ අය විතරයි! – 2024.07.02

අමාත්‍ය බන්දුල ගුණවර්ධන අපි ණය ගෙවන්න එකඟ වෙලා තියෙන තත්වය තුළ මේ රට බංකොලොත් භාවයට පත්වෙන්නේ නැහැ. 2032 වන විට ජාතියේ නිෂ්පාදනයට වඩා ණය බර 95%ට වඩා අඩුයි. අපි තවමත් ජාත්‍යන්තර වෙළඳපොලෙන් ලබා ගත්ත ණය හා ස්වෛරීත්ව බැඳුම්කර මඟින් ලබා ගත්ත ණය ගැන සාකච්ඡා කරමින් පවතිනවා. රටක් ගොඩ නැගීම සදහා...