ජනපති රනිල් වික්‍රමසිංහ

රජයේ මුදල් අපි අධ්‍යාපනයට යොදවා ඒ මගින් සම්පූර්ණ ප්‍රයෝජනය ලබාගැනීමට අවශ්‍යයි. පන්ති කඩාකප්පල් වෙනවා නම්, ඒකේ හානිය එන්නේ ඔබට සහ රටටයි. ඒ වගේම අපිට ශ්‍රී ලංකන් එයාර් වේස් සමාගමටයි, සංස්ථා වලටයි වියදම් කරන්න මුදල් නොතිබුන නිසා, රජයවල් තුනක් යටතේ ණය ගැනීමට සිදු වුණා. අපේ ණය ප්‍රමාණය වැඩි වුණා. අපිට අලාභ ලබන ආයතන වලට ගෙවන්නත් සෞඛ්‍ය අධ්‍යාපනයට ගෙවන්නත් මුදල් නැහැ. අපේ රටේ ආර්ථිකය කඩා වැටෙද්දී අපිට පළමුවෙන්ම තිබුණේ ණයට නොගෙන සිටින්න.

ජනපති රනිල් වික්‍රමසිංහ මාධ්‍ය වෙත දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>