සුජිත් සංජය

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය මහතා, ස්වාධීන මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතාට පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලය තුළදී පහර දුන් බවට කරන චෝදනා ප්‍රතික්ෂේප කරන බව ඊයේ (03) පාර්ලිමේන්තු රැස්වීමෙන් අනතුරුව මාධ්‍යයට කියා සිටියා.

සුජිත් සංජය මාධ්‍යට දැක්වූ අදහස්…