මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් වන පැමිණිල්ලකට හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ සහෝදරයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.