නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල
මත්ද්‍රව්‍ය වලට අදාලව පොලිස් දෙපාර්තමේන්තුව විදිහට අපේ අමාත්‍යංශයට භාර එකක් ඒ පිළිබඳව ලොකු සාකච්ඡාවක් අමාත්‍යංශය ඇතුලේ වෙලා තියෙනවා. සාකච්ඡාවේ ප්‍රතිඵල ලෙස අපි ඒවා මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයාත් පොලිස්පතිවරයා ප්රමුඛ අසූ අට දහසක් වූ පොලිස් නිලධාරීන් සම්බන්ධ කරගෙන ඊට අදාළ මැදිහත්වීමක් කරමින් පවතිනවා.
නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්.
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>