අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය
අපේ ආණ්ඩුවට අවශ්‍ය විශේෂයෙන්ම නගර ආසන්න ඉන්න අඩු ආදායම්ලාභී, ඉතාමත්ම දුෂ්කර ජීවිත ගතකරන, ඉතාමත්ම අනාරක්ෂිත ජීවිත ගතකරන සියලු දෙනාටම කිසිම වෙනසක් නැතුව, ජාති, ආගම්, ස්ත්‍රී, පුරුෂ, සමාජභාවීය කිසිම වෙනසක් නොකර ඒ සියලු දෙනාටම ගුණාත්මක ජීවිතයක්, සතුටු ජීවිතයක් ගත කරන්න පුළුවන් විදිහේ අවස්ථා සියලු දෙනාටම ලබාදීම.
මොරටුව නිවාස ව්‍යාපෘතියක ආරම්භය සඳහා සහභාගි වන අගමැතිතුමිය කියූ කතාව.
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>