පා . ම .අජිත් මාන්නප්පෙරුම

රජයට ඉතාමත්ම හිතවත්, රජය නියෝජනය කරන පුද්ගලයෙක්ගේ මත්පැන් නිෂ්පාදන ආයතනයකින් කෝටි 318ක් අයකරගන්න රජයට තියෙනවා.

රජයට හිතවත්තු, රජයේ පරිපාලනයට සම්බන්ධ වෙච්චි අයට බදු වලින් වංචා කරන්න දෙනවද? විවිධ බදු වංචා, තියෙනවා මේවා අයකර ගැනීමේ වැඩපිළිවෙලක් නැතුව මාසේ පඩිය ගන්න කෙනාට විතරක් බදු අයකරගන්නේ ඇයි? ගජ මිතුරන්ට බදු ගෙවන එක පැහැර හරින්න ඉඩ දීලා,ජනතාව තලා පෙලන එක දැඩි අසාධාරණයක්. අපි ඒක හෙලා දකිනවා

ඒ වගේම බැසිල් රාජපක්ෂ මහත්තයා ලංකාවට දුවගෙන ආවේ මිනිස්සුන්ට ජීවත් වෙන්න බෑ කියලා නෙමෙයි. මිනිස්සුන්ට කන්න, අඳින්න නැහැ කියලා නෙමෙයි. තමුන්ගේ බලය හදාගන්න පාර්ලිමේන්තු මැතිවරණයක් තියන්න.

පා . ම .අජිත් මාන්නප්පෙරුම මාධ්‍ය හමුවකදී දැක්වූ අදහස්…..

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>