සංජය මහවත්ත

බාල ඖෂධ කියලා දෙයක් මේ ලෝකේ තිබුණේ නැත්නම්, කොහොමද මාලිගාකන්ද අධිකරණයේ නීති කෘතියක් ආරම්භ වන්නේ බාල ඖෂධය සම්බන්ධයෙන්. ඒ වගේම කෙහෙළිය රඹුක්වැල්ල හිටපු අමාත්‍යවරයා ඇතුළු දහ දොළොස් දෙනෙක් එකපාර හිරගෙදරට යන්නේ කොහොමද, බාල ඖෂධ කියලා දෙයක් මේ ලෝකේ නැත්නම්. ඒ වගේම මේ රටේ ඉන්න රෝගීන් දහයකට, දොළහකට වැඩි ප්‍රමාණයක් පහුගිය කාලයේ මිය ගියේ කොහොමද බාල ඖෂධ කියලා දෙයක් නැත්නම්.

සංජය මහවත්ත මාධ්‍යයට දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>