සංජය මහවත්ත
නිලමේවරයා කියලා කියන්නේ මේ සබරගමුවෙම මේ සංස්කෘතිය ආරක්ෂා කරන පුද්ගලයා. එතකොට වර්තමාන නිලමේවරයාගේ ධූර කාලය අවසන් වෙලා තියෙනවා. ධූර කාලය අවසන් වෙලා තියෙයි නම් දේවාල නින්දගම් පනතට අනුව, බෞද්ධ කටයුතු අමාත්‍යංශයෙන් කරන්න ඕනේ ආසන්නතම අවස්ථාව තමයි, හැකි ඉක්මනින් නිලවරණයක් පවත්වන එක.
සංජය මහවත්ත දැක්වූ අදහස්…
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>