ආපනශාලා හිමියන්ගේ සභාපති – අසේල සම්පත්

අප වෙබ්නිවුස් කණ්ඩායම සමඟ කතාබහට එක්වූ ආපනශාලා හිමියන්ගේ සභාපති අසේල සම්පත් සම්පත් මහතා ප්‍රකාශකර සිටියේ විදුලිය වැඩිකිරීම සඳහා තීරණ ගතයුත්තේ ඇමතිවරයා නොව මහජන උපයෝගීතා කොමිෂන් සභාව බවත් ඔවුන් කළක් සිට විකල්ප බලශක්ති ක්‍රම පිළිබඳව සොයා බලමින් වසර ගණනක සිට විවිධ යෝජනා ඉදිරිපත් කළත් විදුලිබල මණ්ඩලයේ මාෆියාවක් විසින් ඒවා ක්‍රියාමක කිරීමට ඉඩ නොදී විදුලි ඉන්ජිනේරුවන් ගේ කොමිස් මාෆියාවක් මට්ටමට පැමිණ ඇති බවයි.

අසේල සම්පත් මහත්මිය ප්‍රකාශ කළ අදහස් ඇතුලත් සම්පූර්ණ වීඩියෝව >>>>