පා.ම. එරාන් වික්‍රමරත්න

පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා පවසා සිටියේ 2023-2024 අතරේ ආදායම 45% වැඩිකරගත යුතු බවත්. ජාත්‍යන්තර අරමුදලට 17වතාවක් ගිහින් තිබුනත් පළමු වතාවට ලංකාවේ ආර්ථික කළමණාකාරිත්වය පිළිබඳව ගැටලුවක් තිබෙන ජාත්‍යන්තර අරමුදලින් පැවසු බවයි .

වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>