සංජය මහවත්ත – මගෙන් රටට සංවිධානය
මේ රටේ පත්වන පාරිභෝගික අමාත්‍යවරයාගේ ප්‍රධාන කාර්යභාරය වන්නේ මේ රටේ ජනතාව බඩගින්නේ නොතීමයි. හැබැයි දැන් මේ පාරිභෝගික අමාත්‍යවරයාගේ කාර්ය බවට පත්වෙලා තියෙන්නේ මේ රටේ ජනතාව බඩගින්නේ තියන්න කටයුතු කරන එක. වාර්ෂිකව යන මෙට්‍රික් ටොන් ලක්ෂ විසි හතරක පමණ පරිභෝජනයට අවශ්‍ය සහල් ප්‍රමාණය, ඒ සමාගම් තමන්ගේ නිෂ්පාදන සඳහා සහ මේගොල්ලෝ ලිඛිතවම දීලා තියෙනවා සාමාන්‍යයෙන් දිනකට මේ නිෂ්පාදනය සඳහා කිලෝ අසූදාහක් පමණ අවශ්‍ය වෙනවා කියලා. මාසිකව බැලුවොත් කිලෝ ලක්ෂ දාසයකට වඩා වැඩි ප්‍රමාණයක් බියර් කම්පැනියට යනවා. මේගොල්ලන්ට බියර් හදන්න ඕනේ නම් පිටරටින් ගෙන්නලා ඒ නියමිත බදු ගෙවලා බියර් හැදුවට අපිට ගැටළුවක් නැහැ. මේ ලංකාවේ තියෙන හාල් ටික නම් ගන්න එපා. මේක මේ රටේ මිනිස්සුන්ට කන්න තියන්න.
පාරිභෝගික අමාත්‍යවරයා කරන අලුත්ම වැඩේ..
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>