පාඨලී චම්පික රණවක

“බටලන්ද වගේ වධකාගාර රාජ්‍යයේ අතුරු හමුදා විසින් දකුණෙත් පවත්වාගෙන ගිහින් තියෙනවා, උතුරෙත් පවත්වාගෙන ගිහින් තියෙනවා. ඒ වගේම ආණ්ඩුවේ නොවන JVP එක, LTTE එක වගේ අයත් වදකාගාර පවත්වාගෙන ගිහින් තියෙනවා. උදාහරණයක් හැටියට ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වධකාගාරයක් පවත්වාගෙන ගියා තමන්ගේ ප්‍රතිවිරෝධී පිරිස් වලට දඬුවම් දෙන්න. එතකොට ඒ වගේම ඔවුනුත් හයදාස් හයසීයක් ඝාතනය කළා. ඔවුන්ගේ වර්තමාන ලේකම් ටිල්වින් සිල්වා මහත්තයත් වාද්දුව හමුදා කඳවුරට පහර දෙන්න ගිහිල්ලා, ආයුධ සන්නද්ධ ක්‍රියාවලියේ නියලිච්ච කෙනෙක්. දැන් බටලන්දට විතරක් දඬුවම් දෙන්න ගියොත්, ඒ අයට මොකද කරන්නේ?”

පාඨලී චම්පික රණවක මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>