පා.ම. තිස්ස අත්තනායක

පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් පා.ම. අත්තනායක මහතා පවසා සිටියේ මේ සිදුවන්නේ මතුපිටින් පෙනෙන ආර්ථික වර්ධනය නොව මෙය සැබෑ ලෙස ක්‍රියාත්මක වන්නේ නම් ජනතාවට මෙතරම් පීඩාවක් නොවිය යුතුබවත්, මේ රටේ රාජ්‍ය ආයතන වල ක්‍රියාකාරිත්වය තව දුරටත් බරක් නොවී සියල්ල සකස් විය යුතුබවත්ය

වීඩියෝව නැරැඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>