මර්වින් සිල්වා
පොදු ජන පෙරමුණ මහ මැතිවරණයක් ඉල්ලන්නේ එතුමාලට ජනාධිපති අපේක්ෂකයෙක් නැතුව ඇති. ඒගොල්ලෝ මට කතා කරලා කියනවා නම්, මට පොහොට්ටුවට ඇවිත් නායකත්වය භාරගන්න කියලා, මම අරගෙන කරලා පෙන්නන්නම්.
මම ජනතාව මට ආදරෙයි. අපේ වැරදි නැහැ. රාජපක්ෂලා අග ඉඳලා, මුලට වෙනකන් යන්න පැත්තකට. අලුත් පරපුරක් ඇති කරන්න මේක මම භාරගෙන අලුත් කෙනෙක් මම ඉදිරිපත් කරන්නම්. මර්වින් සිල්වා නෙවෙයි අලුත් කෙනෙක්.
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>