හොරු නොවන අපි සංවිධානය

අපි කණ්ඩායමක් හැටියට එකට සිටියා. සමගි ජන බලවේගයට යනවද කියන කාරණාව පිළිබදව අපේ කණ්ඩායම ඇතුලේ යම් පොඩි මතභේද ටිකක් තිබුණා. ජී එල් පීරිස් ඇමතිතුමාත් සමග අපි කණ්ඩායමක් ඉස්සෙල්ලා ගියා. ඉතුරු කණ්ඩායම ඊයේ දවස ඇතුලත එන්න ලෑස්ති වෙලා සිටිනවා. අපි කෙලින්ම සමගි ජන බලවේගයේ සාමාජිකත්වය අරගෙන ගියපු කීප දෙනෙක් සිටිනවා. ඒ නිසා අපි අනිවාර්යෙන්ම සමගි ජන බලවේගයත් සමග ඉදිරි මැතිවරණයේදී එකට හිට ගන්නවා.

හොරු නොවන අපි සංවිධානය මාධ්‍ය වෙත දැක්වූ අදහස්..

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>