අනුර කුමාර දිසානායක

අපේ තරුණයෝ හරි කැමතියි ජපානෙන් බයිසිකලයක් ගේන්න. ඒ උනාට ගෙන්න දෙන්නේ නෑ. පොඩි කාර් එකක් ගෙන්න දෙන්නේ නෑ. ජාතික ජන බලවේගයේ ආණ්ඩු බලය අරගෙන ඉතා කෙටි කාලෙකින් ක්‍රමිකව වාහන නැවත ලංකාවට ආනයනය කරන්න පුළුවන් විදිහට අපි හදන්නම්.

ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක ජන රැළියකට සහභාගි වෙමින් දැක්වූ අදහස්!

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>