හර්ෂණ සුරියප්පෙරුම

සමාජයක් විදිහට පහුගිය සංස්කෘතිය තුළ අපි පුරුදු වෙලා හිටියේ දේශපාලන යම් යම් විදිහේ තීරණ ගැනෙනවා ආයතන වලින් තීරණ ගැනෙනවා ඒවා ක්‍රියාත්මක කිරීමක් සහ ෆලෝ අප් එකක් නැති බව. නමුත් මේ සැරේ ඔබතුමන්ලා දකින්නට ඇති පැහැදිලිවම ප්‍රශ්නය කල් දානවා වෙනුවට, සහන ක්‍රමවේදයක් හඳුන්වා දීලා තියෙනවා.

හර්ෂණ සුරියප්පෙරුම දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>