පුබුදු ජාගොඩ – පෙරටුගාමී සමාජවාදී පක්ෂය

ලංකාවේ වංචාව සහ දූෂණය මුල් බැසගෙන තියෙන්නේ දේශපාලඥයන්ගේ විතරක් නෙවෙයි. ජාලයක් තියෙනවා මේකේ. ඒ ජාලයට දේශපාලන අනුග්‍රහය, දේශපාලන රැකවරණය සපයන්නේ දේශපාලඥයෝ. නීති රීති රෙගුලාසි වලින් රිංගලා මේ වංචා දූෂණ කරන්නේ ඉහළ පෙළ රාජ්‍ය නිලධාරි මාෆියාවක්.

පුබුදු ජාගොඩ මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>