චේනක අබේසිංහ – දෙවන පරපුර

ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ මාධ්‍ය සාකච්ඡාවක් තියලා පැහැදිලිව ප්‍රකාශයක් නිකුත් කරනවා මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මහ මොළකරුවා සහ සියලු තොරතුරු උන්වහන්සේ දන්නවා. ඒක මේ රජයේ ප්‍රධානියාට දෙන්න ලෑස්තියි. එහෙම නැත්නම් මේ ආරක්ෂක අමාත්‍යංශයේ ප්‍රධානියාට දෙන්න ලෑස්තියි. වහාම ඇවිල්ලා ඒක භාරගන්න කියලා.

මෙහෙම එන්න කියලා කියන අවස්ථාවේදී අඩුම තරමේ කාදිනල් උන්වහන්සේ හෝ ඇවිල්ලා මේ තොරතුරු ටික අරගන්න. අරගෙන මේ ආණ්ඩුවේ ප්‍රධානියාට මේක දෙන්න. එහෙම නැත්නම් රජයේ ප්‍රධානියා විදියට ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් මැදිහත් වීමක් කරන්න. එහෙම නැත්නම් ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා හෝ ආරක්ෂක අමාත්‍යවරයා හෝ මේ තොරතුරු ටික ගන්න. එහෙම අරගෙන මේ සම්බන්ධයෙන් මේ මේ ප්‍රශ්නේ ඉවර කරලා දාන්න.

දෙවන පරපුරේ චේනක අබේසිංහ මාධ්‍යයට දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>