වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු

ඩීසල් අඩු වෙනවා, ගෑස් අඩු වෙනවා, විදුලි බිල අඩුවෙනවා හැබැයි බඩු මිල අඩුවන්නෙ නැහැ. සමහර සමාගම් මේ සියලු ලාභ ඒ අයගේ ගිණුමේ දාගෙන පුළුවන් තරම් හම්බ කරලා පස්සේ මේක පාරිභෝගිකයාට දෙන්න තමයි බලන්නේ. රටේ විශාල වශයෙන් වෙළෙන්දො සහ සමහර නිෂ්පාදකයෝ අධික ලාභ තියාගෙන භාණ්ඩ විකිණීම තුළ පාරිභෝගිකයාට විශාල පීඩනයක් ඇති වුණා. ඒ නිසා මම මේ සතියේ ඉතාමත් දැඩි තීන්දු ගන්න තීන්දු කරලා තියෙනවා. අර ලබාදුන්නු සහනත් එක්ක භාණ්ඩ මිල අඩු කළේ නැත්නම් අපිට සිදුවෙනවා අකමැත්තෙන් වුණත් සමහර භාණ්ඩවලට පාලන මිලවල් දාන්න.

වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මාධ්‍ය වෙත දැක්වූ අදහස්!

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>