පාඨලී චම්පික රණවක

“එක කාලයක් මහින්ද මහත්තයාගේ ගෙදර වර්ග අඩි ගාන ගැන කතා කළා. දැන් මහින්ද මහත්තයා ගෙදරින් ගියෙත් නෑ. ගෙදරින් යැව්වෙත් නෑ. දැන් ඒක මතකත් නෑ. ඊළඟට ගෙවල් ගිනි තියපු ලැයිස්තුවේ අය ගත්ත ආධාර කියල ලොකු ඝෝෂාවක් කළා. ගිනි තියන්න ගිය අයගේ ලැයිස්තුව එළියට දැම්මේ නෑ. දැම්මා නම් ඔය පාර්ලිමේන්තුවෙත් ඉන්න පක්ෂෙ කට්ටියගේ නම් ගම් ටික එළියට එයි කියලා බයේ. මේ රටේ වැඩබලන පොලිස්පතිගේ ලාච්චුවේ තියෙනවා ඔය මැති ඇමතිවරුන්ගේ ගෙවල් ගිනි තියන්න ගිය අයගේ ලැයිස්තුව. ඒ වගේම ඒ ලැයිස්තුව කවර දේශපාලන පක්ෂයක අයද ඒගොල්ලන්ගේ නම් ගම් කියලා. ඒ ලැයිස්තුව පාර්ලිමේන්තුවේ සභාගත කරන්න.”

පාඨලී චම්පික රණවක මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>