පාර්ලිමේන්තු සැසිවාරය
පහුගිය සති කීපය තුල ජනමද්යවල පළවුණා, පාර්ලිමේන්තුවේ වැඩකරන සේවිකාවන්ට වෙන ලිංගික අතවර ගැන. මේ සම්බන්ධව ප්රධාන ලේකම්තුමිය යම් යම් ක්රියාමාර්ග අරං තිබෙනවා. සමහර අයව වැඩ තහනම් කරලා තිබෙනවා. සමහර අයව විශ්රාම ගන්වලා තිබෙනවා. මේ පිළිබඳව පැමිණිලි රාශියක් ඇවිල්ලා තියෙනවා. මේ ගැන වහාම පරීක්ෂණයක් කරලා ක්රියාමාර්ග ගන්න.
පාර්ලිමේන්තු සැසිවාරයේදී දැක්වූ අදහස්…
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>