මහාපරිමාණ දූෂණ වංචා කොමිසමේ හිටපු ලේකම් – ලැසිල් ද සිල්වා

මගෙන් රටට එකමුතුව විසින් දූෂණයෙන් තොර රටකට සමාජීය පෙළගැස්ම නමින් සංවිධානය කරතිබූ මාධ්‍යහමුවකදී මහාපරිමාණ දූෂණ වංචා කොමිසමේ හිටපු ලේකම් ලැසිල් ද සිල්වා මහතා ප්‍රකාශකර සිටියේ ලංකාවේ කොමිෂන් සභා පත්කරන්නේ කල් මැරීමට බවත් වෙනත් රටවල කාරක සභාවලින් ඉටුවියයුතු කාර්ය පාර්ලිමේන්තුවෙන් ඉටුවන බවයි.

ලැසිල් ද සිල්වා මහතා ප්‍රකාශ කළ අදහස් ඇතුලත් සම්පූර්ණ වීඩියෝව >>>>