අරලියගහ මන්දිරය ඇතුළත මාර්ගය විවෘත කිරීම.

ඩඩ්ලි සේනානායක මහත්තයා ඉන්න කාලේ එක පොලිස් මහත්තයෙක් විතරයි මෙතන හිටියේ. තරුණ කාලේ අපි සෙල්ලම් කරපු පාර මේක. පාරක් වහනවා කියන්නේ එතන අධි ආරක්ෂිත කලාපයක් කියන එක. රටේ යුද්ධයක් නැත්නම් මොනාටද මේ පාර වහගෙන ඉන්නේ? ඒගොල්ලෝ මේක කරේ සෝබනේට. දැන් මහජනයාගේ නිදහස තියෙනවා.

අරලියගහ මන්දිරය ඇතුළත මාර්ගය විවෘත කිරිම පිළිබඳව ජනතාව දැක්වූ අදහස් ගැන සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට >>>>>>>>>>>>>