පාර්ලිමේන්තු මන්ත්‍රී නජිත් ඉන්දික.

අපි හැමෝටම විවිධ මතවාද තියෙන්න පුළුවන්. විවිධ දේශපාලන අදහස් තියෙන්න පුළුවන්. හැබැයි පලස්තීනය නිදහස් විය යුතුයි කියන එක ඇරෙන්න වෙන මතයක් අපි කාටවත් තියෙන්න බෑ.

මිනිසත්කම් තියෙන සියලුම දෙනා මේ වෙද්දි පලස්තීනයේ තියෙන ලේ වැගිරීම් වෙනුවෙන් හඬ නගනවා. කොළඹ විතරක් නෙමෙයි මේ ආසියාවේ, දකුණු ආසියාවේ මුළු ලෝකෙම වීදිවලට මිනිස්සු පාරට බැහැලා මේ අසාධාරණය, මේ ඝාතන, මේ ලේ වැගිරීම නවත්තන්න කියා ඉල්ලා සිටින මොහොතක් මේ. නිදහස් පලස්තීනයක් වෙනුවෙන්, භාෂාවේ නිදහස වෙනුවෙන්, ඒ ජනතාවගේ වේදනාව නිමා කිරීම වෙනුවෙන්, අපි පෙනී සිටිනවා.

වැඩිදුර විස්තර සදහා >>>>>>>>>>>