පාර්ලිමේන්තු මන්ත්‍රී නජිත් ඉන්දික. අපි පලස්තීනයට විරුද්ධව ක්‍රියාත්මකව තියෙන ජාතිවාදී යුද්දෙට විරුද්ධයි. ජාතිවාදී රූපවාහිනී නාලිකාවක් විසින් අපේ මන්ත්‍රීතුමියක් මෙයට සහභාගි වී ඇති බවට මඩ ප්‍රචාරයක්, ප්‍රහාරයක් එල්ල කරනවා. මේ කිසි දෙයකට මේ සටන වෙනුවෙන් පෙනී සිටීම නතර කරන්න බැහැ. එය කරන්න පුළුවන් ක්‍රම දෙකකට පමණයි. එකක් නිදහස් පලස්තීනයක් ලැබීම, නැතිනම්...

