අග්‍රාමාත්‍ය හරිණි අමරසුරිය
“පරාජය වෙච්ච දේශපාලන කඳවුර නැවත වතාවක් ජාතිවාදය අවුස්සන හදනවා. හැම වෙලාවෙම ඒගොල්ලෝ පරාජය වෙනකොට උත්සාහ කරන්නේ ජාතිය, ආගම ඉස්සරහට දාලා දේශපාලනය කරන්න. මේ රටේ මිනිස්සු වෛරී දේශපාලනය තුළ, ඒ ජාතිවාදී දේශපාලනය තුළ බැට කෑවා හොඳටම ඇති.”
අග්‍රාමාත්‍ය හරිණි අමරසුරිය දැක්වූ අදහස්…
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>