නීතිඥ ගුණරත්න වන්නිනායක අද (16) බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය වෙත පැමිණීමට නියමිතව තිබේ.
ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ සිදු වූ සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු මෙලෙස කැඳවා ඇත.
ගල්කිස්ස අධිකරණ සංකීර්ණයේදී පසුගියදා ඇති වූ සිද්ධියට සම්බන්ධව සිටින නීතිඥ ගුණරත්න වන්නිනායක ඊයේ (15) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වීමෙන් පසුව ඇප මත මුදා හැර තිබේ.






