නීතිඥ වන්නිනායක අද ගල්කිස්ස පොලීසියට පැමිණෙයි. – 18.10.2025

ප්‍රකාශයක් ලබාදීම සඳහා නීතීඥ ගුණරත්න වන්නිනායක අද (18) ගල්කිස්ස පොලිසිය වෙත පැමිණ තිඛෙනවා. පසුගිය 10 වැනිදා ගල්කිස්ස අධිකරණ පරිශ්‍රය තුළදී පොලිස් නිලධාරියෙකුගේ රාජකාරියට බාධා කළ බවට නීතීඥ ගුණරත්න වන්නිනායකට චෝදනා එල්ල වූ අතර, පසුව ඔහු ගල්කිස්ස අධිකරණයට ඉදිරිපත් වී තිබුණා. එහිදී රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මත...