අධිකරණයට ඉදිරිපත් වීමෙන් අනතුරුව ඇප මත මුදාහැර සිටින නීතිඥ ගුණරත්න වන්නිනායක අද බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාශයට පැමිණ තිබෙනවා. ඒ අනුව, ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ සිදු වූ සිදුවීම සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගනිමින් සිටින බවයි සඳහන් වෙන්නේ.

