නාමල් රාජපක්ෂ

යහපාලන ආණ්ඩුව වෙලාවේ දූෂණ මර්ධන කමිටුවේ හිටපු අයම තමයි දැන් ඉන්නේ. පහුගිය දවස්වලත් මම ආවා. මගේ මේසේ උඩ මිලියන දෙසීයක් තියලා ගිහිල්ලා මහත්තයෙක්. ඉතින් මේ පාර මේසේ උඩ කීයක් තියලා ගිහිල්ලා ද කියලා බලන්න ඕනේ. ඕනෑ ම පාතාලේ එක්කෙනෙක්ට, මිනීමරුවෙක් ට, මංකොල්ලකාරයෙක්ට, රාජ්‍ය සේවයේ රාජ්‍ය දේපොළ අවභාවිතා කරන කෙනෙක්ට ලේසිම දේ තමයි රාජපක්ෂලාගේ පිට ඒක පටවලා ඇඟ බේරගන්න එක. ඉතින් ඔන්න චාන්ස් එකක් තියෙනවා. කෝටි ගණන් සල්ලි තියෙන අයට පෙන්නන්න විදිහක් නැත්තං නාමල්ගේ මේසේ උඩ තියෙනව කිව්වනම් හරි.

නාමල් රාජපක්ෂ මාධ්‍යයට දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>