පා. ම. නිරෝෂන් පෙරේරා

අපි සමගි ජන බලවේගය හැටියට ජනතා විමුක්ති පෙරමුණේ අභියෝගය භාරගෙන තියෙනවා. ඒකේ කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒ නායකයෝ දෙන්නත් එක්ක විවාද කරනවා නම්, ඇයි ආර්ථික කමිටු දෙකත් එක්ක විවාදය කරන්න බැරි?

අපි දැක්කා අනුර කුමාර දිසානායක කියනවා ඒ ආර්ථික කමිටු සාමාජිකයෝ විවිධ රූපවාහිනී වැඩසටහන් වලට ගිහිල්ලා විවාද කරනවලු. ඉතින් ඇයි දෙයියනේ එහෙම කරනවා නම්, ඒ හය දෙනාව දාලා අපි කරමු.

ඕනම තැනක ඕනම ආර්ථික කරුණක් ගැන විවාද කරලා ජනතාවට තව හොඳ පැහැදිලි කිරීමක් මේ පක්ෂ දෙකේ තියෙන ආර්ථික ප්‍රතිපත්ති පැහැදිලි කර ගැනීමක් ඕනේ නැද්ද කියලා තමයි අපිට ජනතා විමුක්ති පෙරමුණෙන් මේ වෙලාවේ අහන්න සිද්ධ වෙන්නේ.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>