අමාත්‍ය ලාල් කාන්ත
අපි පොහොර නෙමෙයිනේ දෙන්නේ. පොහොර වලට මුදල් තමා දෙන්නේ. දැන් පොහොර දුන්නා නම් අපි ලොකු අමාරුවක වැටෙනවා. නාමල් ඇමතිතුමාගේ කට වහන්නත් එක්කම තමයි පොහොර වෙනුවට සල්ලි දෙන්නේ. පොහොර වෙනුවට සල්ලි දීම විසින් ගොවියාටත් වගකීමක් තියෙනවා මෙතන. අපි පොහොර දෙන්න බැඳිලා හිටියා නම්, පොහොර දෙන්නම ඕනේ ඒ වෙලාවේ. හැබැයි සල්ලි ප්‍රශ්නෙදි එයාට පොඩ්ඩක් මේක කළමනාකරණයක් කරගන්න පුළුවන්කමක් තියෙනවා.
අමාත්‍ය ලාල් කාන්ත පොහොර සහනාධාර සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>